Day: August 9, 2023

ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක්

ඔස්ට්‍රේලියාවේදී ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක් හිමිවී තිබෙනවා.

Read More »

කුඩා ළමුන්ට වැළදෙන ශ්‍රවණ ආබාධ වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් නව එන්නතක්

කුඩා ළමුන්ට වැළදෙන ශ්‍රවණ ආබාධ වැළැක්වීම සඳහා නව එන්නතක් දකුණු ඔස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් අත්හදා බලා තිබෙනවා.

Read More »

Today’s Top Stories – Wednesday 09th August, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

අලුත්ම Taser මාදිලිය අමෙරිකාවෙන් පසු පළමුවරට ක්වීන්ස්ලන්ඩ් පොලිසියට

අපරාධකරුවන් සහ කළහකාරීන් යටත් කර ගැනීමට යොදාගනු ලබන Taser 10 උපකරණයේ නවතම මාදිලිය අමෙරිකාවෙන් බැහැරව භාවිත කරන පළමු පොලිසිය බවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය පත්වී සිටිනවා.

Read More »