Search

Today’s Top Stories – Thursday 03rd August, 2023

Jobseeker ඇතුලු දීමනා කිහිපයක් ඉහළට

සමලිංගිකයන් අතර බහුල රෝගයක් වික්ටෝරියාවෙන් යළි මතුවෙයි

Hunter Valley මාරක අනතුරේ බස් රියදුරුට චෝදනා 63 ක්

සේවකයෙකුගේ ඇගිලි 04 ක් අහිමිවීමට $ 40,000 ක දඩයක්

මෙල්බන් දුම්රිය 27 කට හානි සිදුකල දකුණු ඔස්ට්‍රේලියානුවෙකුට චෝදනා 55 ක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/08/03

================================================================================