ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල Mazda රථ ලක්ෂ 02 ක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළදී අලෙවි කරනු ලැබූ Mazda වර්ගයේ මෝටර් රථ ලක්ෂ 02 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.

Mazda3 BM – BN / CX-3 DK යන මාදිලිවලට අයත් 2013 සිට 2020 වසර දක්වා කාලයේදී නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථ මෙලෙස කැඳවා ඇති බව සඳහන්.

පසුපස කැමරාවල දෝෂයක් හමුවේ රිය අනතුරු ඇතිවීමේ ඉහළ අවධානමක් මීට මූලික හේතුව වී තිබෙනවා.

අදාළ මාදිලිවල මෝටර් රථයක් හිමි කිසියම් අයෙකුට නොමිළයේ පරීක්ෂාවක් සිදුකර ගැනීම සඳහා Mazda ඔස්ට්‍රේලියා නියෝජිතයන් අමතන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

https://www.9news.com.au/national/mazda-recalling-almost-200-thousand-cars-mazda3/f2ad03c1-24f2-4714-b8e2-cab9ef8312e6

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »