ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල Mazda රථ ලක්ෂ 02 ක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළදී අලෙවි කරනු ලැබූ Mazda වර්ගයේ මෝටර් රථ ලක්ෂ 02 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.

Mazda3 BM – BN / CX-3 DK යන මාදිලිවලට අයත් 2013 සිට 2020 වසර දක්වා කාලයේදී නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථ මෙලෙස කැඳවා ඇති බව සඳහන්.

පසුපස කැමරාවල දෝෂයක් හමුවේ රිය අනතුරු ඇතිවීමේ ඉහළ අවධානමක් මීට මූලික හේතුව වී තිබෙනවා.

අදාළ මාදිලිවල මෝටර් රථයක් හිමි කිසියම් අයෙකුට නොමිළයේ පරීක්ෂාවක් සිදුකර ගැනීම සඳහා Mazda ඔස්ට්‍රේලියා නියෝජිතයන් අමතන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

https://www.9news.com.au/national/mazda-recalling-almost-200-thousand-cars-mazda3/f2ad03c1-24f2-4714-b8e2-cab9ef8312e6

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »