
Today’s Top Stories – Wednesday 02nd August, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ට්‍රේලියාව තුළදී අලෙවි කරනු ලැබූ Mazda වර්ගයේ මෝටර් රථ ලක්ෂ 02 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.
හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව සිදුකල ඇමති මණ්ඩල පත් කිරීම් අභියෝගයට ලක් කල ඇෆ්ඝන් ජාතිකයෙකු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියෝග කර තිබෙනවා.
අප්‍රසාද ළකුණු (demerit points) සංඛ්‍යාව අඩු කර ගැනීමට නිවු සවුත් වේල්ස් රියදුරන්ට අවස්ථාව හිමිවන නව පණත් කෙටුම්පත නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් සම්මත කරගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!