Today’s Top Stories – Friday 28th July, 2023

2023 අවසන්වීමට පෙර ෆෙඩරල් මහ මැතිවරණයක් නෑ

වික්ටෝරියා අලුතින් ඉදි කරන නිවාසවලට ගෑස් තහනම්

අඩු පිරිවැය පොදු රාජ්‍ය ක්‍රීඩා යෝජනාවත් වික්ටෝරියා රජය ඉවත දමයි

බ්‍රිස්බන් හිදී සැහැල්ලු ගුවන් යානා 02 ක් ගැටී 02 ක් මරුට

සිඩ්නි කතකගේ ශීතකරණ දොරේ මාසයක් සැගවී තිබූ $ මිලියන 2 ක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/07/28

================================================================================

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »