Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • Casual සේවකයන්ටද ඔස්ට්‍රේලියාවේ PR දෙන්න යයි
  • මයික්‍රොසොෆ්ට් ඔස්ට්‍රේලියානු කාර්යාලවල තවත් පිරිසක් ඉවතට
  • පොකිරිස්සන් ගැන බොරු කියූ වෙළඳසැල් ජාලයට දඩ
  • ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වත්කම් නඩුවකට මැදිවෙයි
  • ශක්තිමත්ම ආර්ථිකය සහිත ප්‍රාන්තය තවදුරටත් ටස්මේනියා – වික්ටෝරියා 06 වන තැන
  • අද සිට ක්වන්ටාස් boarding ක්‍රමවේදයට ලොකු වෙනසක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »