ලිංගික අපරාධකරුවන් නිසා ක්වීන්ස්ලන්ඩ් පොලිසියට වැඩ වැඩිවෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලිංගික අපරාධකරුවන් නිරතුරුව නිරීක්ෂණය ප්‍රාන්ත පොලිසියට අතිශය අපහසු කරුණක් බවට නවතම වාර්තාවක් හෙළි කර තිබෙනවා.

පසුගිය වසර වනවිට 3,136 දෙනෙකුගේ නම් එලෙස ප්‍රාන්ත පොලිස් වාර්තාවල අඩංගුවී පැවති බව සඳහන්.

ඔවුන් සියලු දෙනා පිළිබඳ නිරතුරුව දැඩි අවධානයකින් පසුවීම අසීරු කරුණක් බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය අවධාරණය කරන්නේ.

වෙනත් රාජකාරි සඳහාද නිලධාරීන් අනුයුක්ත කිරීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවයි.

https://www.abc.net.au/news/2023-06-23/ccc-report-reportable-offenders-queensland-police/102512714

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »