ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්
- සුනඛයා පාලනයට බැරි හිමිකරුට ගෝල්ඩ්කෝස්ට් හිදී $ 619 ක දඩ
- ඔස්ට්‍රේලියාවේ විදුලිය ගාස්තු ඉහළයාම 2027 දක්වා
- ක්‍රිප්ටෝ ගණුදෙනු ගැන NAB බැංකුවද දැඩි පිළිවෙතක
- ලිංගික අධ්‍යාපන ග්‍රන්ථයක් ගැන ඔස්ට්‍රේලියාව තුළ විවාදාත්මක තත්වයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27