Search

ඔස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් භාවිතය තවත් වසර 30 කින් දෙගුණ වන ළකුණු

ඔස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව මෙරට ප්ලාස්ටික් භාවිතය තවත් වසර 30 ක් පමණ යනවිට දෙගුණ විය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඒ වනවිට ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ප්ලාස්ටික් භාවිතය ටොන් මිලියන 34 ක් පමණ වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

අද නිකුත් කල පරිසර වාර්තාවකින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ප්‍රධාන නිර්දේශ 06 ක් ද ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රතිචක්‍රීකරණය කෙරෙහියි එහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »