ක්වීන්ස්ලනඩ් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 10 කින් 1/4 කට පමණ ඩොලර් 1,072 ක විදුලි ගාස්තු සහනය නොලැබෙනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.
මෙවර අයවැයෙන් ප්‍රාන්තයේ සෑම නිවසකටම ඩොලර් 550 ක ගාස්තු සහනයක් ලබාදුන් අතර ආර්ථික අපහසුතා ඇති පවුල්වලට තවත් ඩොලර් 700 ක්ද විදුලි සහන වැඩපිළිවෙල යටතේ අමතර ඩොලර් 372 ක සහනයක්ද ලබාදෙනු ලැබුවා.
කෙසේවෙතත් නිසි සුදුසුකම් සපුරා නොමැති බැවින් පවුල් ලක්ෂ 2.5 කට පමණ එම සහනය නොලැබෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
ඉන් බහුතරය බ්‍රිස්බන් සහ ගෝල්ඩ් කෝස්ට් නගරවාසීන් බවද සඳහන්.
• 70,164 in Brisbane and surrounds
• 13,593 in Cairns
• 12,483 in Central Queensland
• 34,270 on the Gold Coast
• 24,078 in Moreton Bay
• 21,962 on the Sunshine Coast
• 12,588 in Townsville
• 17,591 in Wide Bay