LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • සමස්ත ඔස්ට්‍රේලියාව පුරා සියලුම ගුවන් තොටුපළවල ප්‍රමාදයන්
  • MyKi ගාස්තු ක්‍රෙඩිට් කාර්ඩ් මගින් ගෙවීමේ යෝජනාව වසර 02 කට පෙර ඉවත දමලා
  • ඉන්ෆ්ලුවන්සා ආසාධනයෙන් ICU ප්‍රතිකාර ලබන පිරිසෙහි සීඝ්‍ර වර්ධනයක්
  • Second hand මෝටර් රථ අලෙවියේදී ඔස්ට්‍රේලියාව තුළ සිදුවන වංචාවක්
  • Parent Visa ප්‍රමාදයන් නිසා පුහුණු ශ්‍රමිකයන් දැඩි තීරණයක් ගනී

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »