Search

ශ්‍රී ලංකා එක්දින නායිකා චමරි ලෝකයේම අංක එකට

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පැමිණ තියෙනවා.

ඒ, නවසීලන්තය සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනුයි.

ඇය මෙහිදී ශතක දෙකක් රැස්කිරීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

චමරි අතපත්තුගේ මෙම දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව පලමු වරට එක්දින පිටියේ දී නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක් ද වාර්තා කලා.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »