ශ්‍රී ලංකා එක්දින නායිකා චමරි ලෝකයේම අංක එකට

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පැමිණ තියෙනවා.

ඒ, නවසීලන්තය සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනුයි.

ඇය මෙහිදී ශතක දෙකක් රැස්කිරීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

චමරි අතපත්තුගේ මෙම දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව පලමු වරට එක්දින පිටියේ දී නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක් ද වාර්තා කලා.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »