
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට
- වික්ටෝරියා පාසල්වල ලිංගික හිංසන විමර්ශනයක්
- ඔස්ට්‍රේලියාව තුළ Online සූදු දැන්වීම් වසර 03 ක් තුළ තහනම් කල යුතු බවට යෝජනා
- කොවිඩ් දඩ වර්ගවාදී චෝදනාවට VIC පොලිසියෙන් උත්තර
- ලාංකික කතකට පළමුවරට කැනඩාවෙන් නියෝජ්‍ය ඇමති ධුරයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27