වසර 40 කට පසු ඇඩිලේඩ් නගරයට වැඩිම වර්ෂාපතනයක්

වසර 40 කට පසු ඇඩිලේඩ් නගරයට වැඩිම වර්ෂාපතනය සටහන් වී තිබෙනවා.

අද පෙරවරු 09 දක්වා මෙම වසරේ ගතවූ කාලයේදී ඇඩිලේඩ් නගරයට පතිත වී ඇති සමස්ත වර්ෂාපතනය මිලිමීටර් 316 ක්.

දින කිහිපයක සිට පවතින අධික වැසි හමුවේ මාර්ග වසා දැමීම් – ගිලා බැසීම් සහ සුලු පරිමාණ මඩ නායයෑම් තත්වයන් කිහිපයක්ද එහි වාර්තා වුණා.

ඉදිරි දිනවලදීත් ඇඩිලේඩ් නගරයට ධාරාණිපාත වැසි හටගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

https://www.9news.com.au/national/weather-news-adelaide-wettest-year-in-40-years-to-date-more-rain-forecast/3359d633-8dd7-498b-bbaf-bf3545705eaf

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »