
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියාවෙන් සමාජ මාධ්‍යවලට අලුතෙන් නීති
- ඔස්ට්‍රේලියාවේ ඉහළම දේශපාලනඥයන්ගේ වැටුප් හෙළිකෙරේ
- ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානුවන්ගේ ඇල්ම වැඩිවෙයි
- ගුවන් නියමුවන් 70 ක් ශ්‍රී ලන්කන් හැර යයි – තවත් පිරිසක් ළගදීම යයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27