Search

සිඩ්නි දුම්රියක ඉදිරිපස එල්ලී ගමන් කල තරුණයෙකු සොයා විමර්ශන

සිඩ්නි දුම්රියක ඉදිරිපස එල්ලී ගමන් කල තරුණයෙකු සොයා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 11 ට පමණ ශාන්ත ලෙනාර්ඩ්ස් දුම්රිය ස්ථානය අසලදී මොහු නිරීක්ෂණය වී ඇති බව සඳහන්.

අනතුරුව වහාම දුම්රිය නතර කිරීමට රියදුරු කටයුතු කර තිබෙනවා.

ඒ වනවිටත් ටොන් 400 කට ආසන්න බරකින් යුත් මෙම දුම්රිය පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් ධාවනය වෙමින් පැවතී ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

පසුගිය වසර 05 තුළදී පමණක් මෙලෙස දුම්රියේ අනාරක්ෂිතව ගමන් කිරීමෙන් සිඩ්නි හිදි මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 11 ක්.

මෙම වරදට ඩොලර් 5,500 ක දඩයක්ද නියම කල හැකියි.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »