LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියා සෙනෙට් සභිකයාට පැය 48 කදී ලිංගික අතවර චෝදනා 03 ක්
  • වික්ටෝරියා අගමැති ධුරයේ වෙනසක් ? ඇත්තම කථාව මෙන්න
  • හන්ටර් වැලි මාරක අනතුරේ බස් රථය අයත් සමාගමේ තවත් බස්වල දෝෂ රැසක්
  • සිඩ්නි – නිව්යෝර්ක් පැය 19 ක ගුවන් ගමනකට ක්වන්ටාස් සැරසෙයි
  • අවුරුදු 10 ක ඔස්ට්‍රේලියානු දරුවන් පවා ලිංගික අපරාධවල ගොදුරු කරගැනීමේ ප්‍රවණතාවයක්
  • ඉදිරි වසර 04 සඳහා දකුණු ඔස්ට්‍රේලියානු Food bank වෙත $ මිලියන 02 ක්
  • අළු බදුන පළමු තරගය අද

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »