ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්
- ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට
- චාර්ලට් සහ ඔලිවර් ඔස්ට්‍රේලියාවේ අංක 01 ට
- ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව ප්‍රධාන පක්ෂවලින් ඉවත්වීමේ ප්‍රවණතාවයක
- ඔස්ට්‍රේලියානුවන් නිසි පරිදි ආදායම් බදු ගෙවන්නේ දැයි පරීක්ෂා කිරීම පුළුල් කරයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27