
Today’s Top Stories – Wednesday 14th June, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
වත්මන් සහ හිටපු සේවකයන් 1,000 කට වැඩි පිරිසකට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි ඔස්ට්‍රේලියා ෆෙඩරල් සංචිත බැංකුව විසින් පිළිගෙන තිබෙනවා.
පුද්ගලන් 10 දෙනෙකුට මරු කැඳවමින් තවත් 30 කට ආසන්න පිරිසකට තුවාල සිදුවූ නිවු සවුත් වේල්ස් හන්ටර් වැලි රිය අනතුර ආසන්න මාර්ගය නැවතත් විවෘත කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!