Search

Today’s Top Stories – Wednesday 14th June, 2023

විශාලතම වකුගඩු ගල ඉවත්කර ශ්‍රී ලංකාවෙන් ගිනස් වාර්තාවක්

චාර්ලට් සහ ඔලිවර් ඔස්ට්‍රේලියාවේ අංක 01 ට

සිඩ්නි මාර්ග තදබද බදු යෝජනාව ඉවතට

ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව ප්‍රධාන පක්ෂවලින් ඉවත්වීමේ ප්‍රවණතාවයක

ක්වීන්ස්ලන්ඩ් ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/06/14

================================================================================

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »