මාරක රිය අනතුර සිදුවූ හන්ටර් වැලි මාර්ගය යළි විවෘත කෙරේ

පුද්ගලන් 10 දෙනෙකුට මරු කැඳවමින් තවත් 30 කට ආසන්න පිරිසකට තුවාල සිදුවූ නිවු සවුත් වේල්ස් හන්ටර් වැලි රිය අනතුර ආසන්න මාර්ගය නැවතත් විවෘත කර තිබෙනවා.

පසුගිය ඉරිදා රාත්‍රියේ සිදුවූ අනතුරත් සමග බසය පෙරළීයාම හමුවේ අදාළ මාර්ග කොටස මේ දක්වා වසා දමා තිබුණා.

මාර්ගය විවෘත කෙරුණද ගමන් කල හැකි උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 40 ක උපරිම වේගයක් පණවා තිබෙනවා.

එමෙන්ම රිය ධාවනයේදී විමසිලිමත් වන ලෙසටයි නිවු සවුත් වේල්ස් පොලිසිය රියදුරන්ට දන්වා සිටින්නේ.

බස් රථයේ රියදුරු ඊයේ ඇප මත මුදා හැරුණු නමුත් ඔහුගේ රියදුරු බලපත්‍රය මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »