Search

ධාරාණිපාත වර්ෂා සහ දැඩි සුළං ගැන වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවීමක්

ධාරාණිපාත වර්ෂා සහ දැඩි සුළං තත්වය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

මෙහි බලපෑම මත ඇතැම්විට ක්ෂණික ජල ගැලීම් පවා ඇතිවිය හැකි බව සඳහන්.

මේ අතර අකුණු සහිත කුණාටු තත්වයක් දකුණු ඔස්ට්‍රේලියාවට බලපෑ හැකි බවයි කාළගුණ අනාවැකියේ සඳහන් වන්නේ.

එමෙන්ම ටස්මේනියාවට ද ඉදිරි පැය 24 තුළ දැඩි සුළං තත්වයක්ද හට ගත හැකියි.

කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ අද දිනයේදී යහපත් කාළගුණයක් අපේක්ෂා කෙරෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »