සිඩ්නි 03 හැවිරිදි ළදරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය ගැන විමර්ශන

සිඩ්නි දකුණු ප්‍රදේශයේදී 03 හැවිරිදි ළදරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඔහු සමග සිටි 45 හැවිරිදි අයෙකු ද බරපතල තුවාල සහිතව සිටියදී සොයාගෙන ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මෙම සිද්ධියට වෙනත් පාර්ශවයක් සම්බන්ධදැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

බරපතල තුවාල ලැබූ පුද්ගලයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබෙනවා.

https://7news.com.au/news/nsw/horror-as-boy-3-stabbed-to-death-at-sydney-home-c-10831331

https://www.9news.com.au/national/riverwood-toddler-death-man-critical-condition-sydney-news/7d5162d1-8b0b-4bbc-9df4-cda3f6e4ba2b

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »