සිඩ්නි 03 හැවිරිදි ළදරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය ගැන විමර්ශන

සිඩ්නි දකුණු ප්‍රදේශයේදී 03 හැවිරිදි ළදරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඔහු සමග සිටි 45 හැවිරිදි අයෙකු ද බරපතල තුවාල සහිතව සිටියදී සොයාගෙන ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මෙම සිද්ධියට වෙනත් පාර්ශවයක් සම්බන්ධදැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

බරපතල තුවාල ලැබූ පුද්ගලයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබෙනවා.

https://7news.com.au/news/nsw/horror-as-boy-3-stabbed-to-death-at-sydney-home-c-10831331

https://www.9news.com.au/national/riverwood-toddler-death-man-critical-condition-sydney-news/7d5162d1-8b0b-4bbc-9df4-cda3f6e4ba2b

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »