Today’s Top Stories – Saturday 27th May, 2023

මෙල්බන් CBD ඇතැම් කලාපවල මෝටර් රථ තහනමක් ?

වික්ටෝරියා ඉදි කිරීම් කොන්ත්‍රාත්වල අක්‍රමිකතා රැසක් එළියට

වික්ටෝරියා regional ප්‍රදේශයක මාරක රිය අනතුරකින් 04 ක් මරුට

ක්වීන්ස්ලන්ඩ් e-දුම්වැටි තුළ අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක්

පර්ත් පාසලේ වෙඩික්කාර සිසුවා මානසික පරීක්ෂණයකට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/05/27

================================================================================

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »