LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • කැන්බරා ගුවන් තොටුපළේ සියලු ගුවන් ගමන් සඳහා බාධා
  • ප්‍රාන්ත 03 ක විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 06 කට අසුභ ආරංචියක්
  • ඉදිරි පැය කිහිපයේදී ප්‍රාන්ත ගණනාවකට හිමපතනයන්
  • ඔස්ට්‍රේලියාවේ වඩාත් දැඩිම ගිණි අවි පාලන නීති බටහිර ඔස්ට්‍රේලියාවෙන්
  • ගෝල්ඩ් කෝස්ට් රෝහල් තදබදය අවම කිරීමට රෝගීන් අලුත් තැනකට

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »