කොළඹ – සිඩ්නි ගුවන් යානයක සිටි ලාංකික මගියෙකු මරුට

කොළඹ සිට සිඩ්නි බලා යන ගුවන් යානයක සිටි ලාංකික මගියෙකු මියගොස් ඇත.

මෙම මගියා යම් ආකාරයක සෞඛ්‍ය ගැටලුවක් ඇති වි ඇත.

යානයේ සිටින වෛද්‍යවරයෙකුගේ සහාය කාර්ය මණ්ඩලය ඉල්ලා සිටියේය.

මිනිත්තු කිහිපයක් ඇතුළත, මෙම රෝගියාට උපකාර කිරීමට මගීන් සහ කාර්ය මණ්ඩලය උත්සාහ කළහ.

ඒවන විට මගියාගේ හෘද ස්පන්දනය අඩාල වී තිබුණි.

විනාඩි 90කට පමණ පසු යානයේ සිටි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මගියා මියගොස් ඇති බවයි.

===============================

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

Source – Social Media

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »