Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • වික්ටෝරියා ප්‍රවේශපත්‍ර සමාගම ගැන මතභේදාත්මක අනාවරණයක්
  • Flu එන්නත ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු දරුවන්ගෙන් 1/10 යි
  • දකුණු ඔස්ට්‍රේලියා ජීවන වියදම් දීමනා ගෙවීම ඉදිරියටත්
  • නව නියමයන් හමුවේ Aged care මධ්‍යස්ථාන වසා දැමීම් ඉහළට
  • 2022 දී වැඩිම රිය අනතුරු මරණ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්
  • වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 කට අවවාදාත්මක කාළගුණ අනතුරු ඇගවීමක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »