ටස්ම්නියාවේ ප්‍රධාන නිවාස ඉදි කිරීම් සමාගමක් බිඳවැටේ

ටස්ම්නියාවේ ප්‍රධාන නිවාස ඉදි කිරීම් සමාගමක් වන මල්ටි රෙස් බිල්ඩර්ස් සමාගමේ ව්‍යාපාර කටයුතු බිඳවැටී තිබෙනවා.

අමුද්‍රව්‍ය මිළ ඉහළයාම සහ සේවක හිගය හමුවේ තවදුරටත් සිය කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදාවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ඉදිකිරීම් සමාගම් කිහිපයක් පසුගිය දිනවල බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කලා.

ටස්මේනියාවේ එවැනි ප්‍රමුඛ පෙළේ සමාගමක් බිඳවැටුණු පළමු අවස්ථාව මෙයයි.

https://www.9news.com.au/national/tasmanian-building-company-multi-res-builders-liquidation/d15da5da-366f-4faf-99eb-067b66bdc93d

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »