
ටස්ම්නියාවේ ප්‍රධාන නිවාස ඉදි කිරීම් සමාගමක් වන මල්ටි රෙස් බිල්ඩර්ස් සමාගමේ ව්‍යාපාර කටයුතු බිඳවැටී තිබෙනවා.
අමුද්‍රව්‍ය මිළ ඉහළයාම සහ සේවක හිගය හමුවේ තවදුරටත් සිය කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදාවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ඉදිකිරීම් සමාගම් කිහිපයක් පසුගිය දිනවල බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කලා.

ටස්මේනියාවේ එවැනි ප්‍රමුඛ පෙළේ සමාගමක් බිඳවැටුණු පළමු අවස්ථාව මෙයයි.
