
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට මුද්දර ගාස්තු වෙනුවට ඉඩම් බදු ගෙවිය හැකි සංශෝධනයක්
- $ 250,000 ක වියදමින් මෙල්බන් නගරයට නව CCTV කැමරා පද්ධතියක්
- මිළ වැඩි නිසා ඔස්ට්‍රේලියානුවන් මස් වෙනුවට හතු කෑම ඉහළට
- ඖෂධීය කංසා රෝග ගණනාවකට සාර්ථක ප්‍රතිකර්මයක් – ඔස්ට්‍රේලියාව හෙළිකර ගනී
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27