NSW ඉතිහාසයේ ඔට්ටු ප්‍රචාරණ ආයතනයකට ඉහළම දඩය පණවයි

නිවු සවුත් වේල්ස් ඉතිහාසයේ සූදු සහ ඔට්ටු තැබීමේ ප්‍රචාරණ ආයතනයකට පැණවූ ඉහළම දඩය නියම කර තිබෙනවා.

ඒ අනුව පුවත්පත් – රූපවාහිනී සහ සමාජ මාධ්‍ය භාවිත කරමින් දැන්වීම් පළකල ආයතනයකට ඩොලර් 210,000 ක දඩයක් පණවා ඇති බව සඳහන්.

මොවුන් නිවු සවුත් වේල්ස් හි ඔට්ටු රෙගුලාසි කඩකර ඇති බවට චෝදනා 14 ක් ගොණු කර තිබෙනවා.

Melbourne Cup ඇතුලු තරගාවලි කිහිපයකට අදාළව මෙම ආයතනය නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

https://www.9news.com.au/national/betr-210000-dollar-fine-liquor-gaming-nsw-inducement-participate-gambling/4ba82824-7856-4af2-95cb-5acf6ff3f352

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »