ඔස්ට්‍රේලියාවේ නිවාස වටිනාකම 02 වන මාසයටත් ඉහළට

ඔස්ට්‍රේලියාවේ නිවාස සහ දේපළ වටිනාකම අඛණ්ඩව 02 වන මාසයටත් ඉහළගොස් තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී එය සියයට 0.5 කින් වැඩිවී ඇති අතර මාර්තුවේදී එය සටහන්වී තිබුණේ සියයට 0.6 ක් ලෙසයි.

නිවාස මිළෙහි වැඩිම ඉහළයාම වාර්තා වන්නේ සිඩ්නි නගරයෙන් වන අතර ජනවාරි මාසයේ සිට සළකා බැලීමේදී වටිනාකමෙහි ඉහළයාම සියයට 03 කට ආසන්න වී තිබෙනවා.

මේ අනුව සිඩ්නි නගරයේ නිවසක මධ්‍යයන වටිනාකම ඩොලර් මිලියනය ඉක්මවා ඇති බවයි අද නිකුත් වූ සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිවාස කුළී වැඩිවීම සටහන් වන්නේ සියයට 1.1 ක් ලෙසයි.

MISSING: summary MISSING: current-rows.
Sydney 1.3% 3.0% −10.7% −8.1% $1,031,138
Melbourne 0.1% 0.3% −8.9% −5.9% $751,125
Brisbane 0.3% 0.1% −9.8% −5.8% $705,016
Adelaide 0.2% −0.1% 1.3% 4.8% $650,981
Perth 0.6% 1.0% 1.3% 5.9% $572,837
Hobart 0.0% −2.4% −12.7% −9.1% $648,811
Darwin −1.2% −2.0% −0.5% 5.5% $484,483
Canberra 0.0% −1.0% −9.3% −5.8% $839,732
Combined capitals 0.7% 1.4% −8.4% −5.1% $771,579
Combined regional 0.1% −0.1% −6.8% −2.8% $579,818
National 0.5% 1.0% −8.0% −4.6% $709,130

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »