ඔස්ට්‍රේලියාවේ නිවාස වටිනාකම 02 වන මාසයටත් ඉහළට

ඔස්ට්‍රේලියාවේ නිවාස සහ දේපළ වටිනාකම අඛණ්ඩව 02 වන මාසයටත් ඉහළගොස් තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී එය සියයට 0.5 කින් වැඩිවී ඇති අතර මාර්තුවේදී එය සටහන්වී තිබුණේ සියයට 0.6 ක් ලෙසයි.

නිවාස මිළෙහි වැඩිම ඉහළයාම වාර්තා වන්නේ සිඩ්නි නගරයෙන් වන අතර ජනවාරි මාසයේ සිට සළකා බැලීමේදී වටිනාකමෙහි ඉහළයාම සියයට 03 කට ආසන්න වී තිබෙනවා.

මේ අනුව සිඩ්නි නගරයේ නිවසක මධ්‍යයන වටිනාකම ඩොලර් මිලියනය ඉක්මවා ඇති බවයි අද නිකුත් වූ සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිවාස කුළී වැඩිවීම සටහන් වන්නේ සියයට 1.1 ක් ලෙසයි.

MISSING: summary MISSING: current-rows.
Sydney 1.3% 3.0% −10.7% −8.1% $1,031,138
Melbourne 0.1% 0.3% −8.9% −5.9% $751,125
Brisbane 0.3% 0.1% −9.8% −5.8% $705,016
Adelaide 0.2% −0.1% 1.3% 4.8% $650,981
Perth 0.6% 1.0% 1.3% 5.9% $572,837
Hobart 0.0% −2.4% −12.7% −9.1% $648,811
Darwin −1.2% −2.0% −0.5% 5.5% $484,483
Canberra 0.0% −1.0% −9.3% −5.8% $839,732
Combined capitals 0.7% 1.4% −8.4% −5.1% $771,579
Combined regional 0.1% −0.1% −6.8% −2.8% $579,818
National 0.5% 1.0% −8.0% −4.6% $709,130

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »