
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ක්වීන්ස්ලන්ඩ් මත්පැන් මිළ ගණන් ඉදිරියේදී ඉහළට
- පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු ගැන ඔස්ට්‍රේලියාවෙන් ඔත්තුවක්
- වික්ටෝරියා බාල අපරාධ අවම වයස වැඩි කිරීමට විපක්ෂයේ විරෝධය
- පොළී අනුපාතික ඉහළ දැමීම ගැන මහජන මත විමසීමක්
- ඔස්ට්‍රේලියානුවන් වැඩිම පිරිසක් මියගිය අනතුරේ නැව් බඳ හමුවෙයි
- සිඩ්නි වරාය පාලම යටින් පළමු වරට අත්හදා බැලීමේ දුම්රියක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27