LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • ජූලි 01 සිට ඔස්ට්‍රේලියාව තුළ රූපලාවන්‍ය සැත්කම් රෙගුලාසිවල සංශෝධනයක්
  • ඔස්ට්‍රේලියානු ළමුන් ඩිජිටල් තිර සඳහා ඇබ්බැහිවීම ඉහළට
  • බර අඩු කර ගන්න ඔස්ට්‍රේලියානුවන් ගන්නා ඖෂධ පිළිබඳ අධ්‍යයනයක්
  • PR නැතිව කෙලින්ම ඔස්ට්‍රේලියා Citizenship දීමේ අලුත් වැඩක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »