
ඔස්ට්‍රේලියානුවන් අතර අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඉන්දුනීසියාවේදී වැඩියෙන්ම වැරදි සිදුකරන රටවල් අතර 03 වන ස්ථානයට ඔස්ට්‍රේලියාව පත්වී තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියානුවන් 06 දෙනෙකු එරටින් පිටුවහල් කර ඇති බව සඳහන්.
මෙම වසරේදී විදේශිකයන් 93 දෙනෙකු ඉන්දුනීසියාවෙන් පිටුවහල් කර ඇති අතර එයින් වැඩිම පිරිස රුසියානුවන් වන අතර දෙවන ස්ථානයට නයිජීරියාව පත්වි තිබෙනවා.

වැඩිම පිරිසකට චෝදනා එල්ල වී ඇත්තේ වීසා කොන්දේසි කඩ කිරීම්වලට අදාළවයි.
