ඉන්දුනීසියාවේදී වැඩිම වැරදි කරන්නන් අතර 03 වන තැන ඔස්ට්‍රේලියානුවන්ට

ඔස්ට්‍රේලියානුවන් අතර අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඉන්දුනීසියාවේදී වැඩියෙන්ම වැරදි සිදුකරන රටවල් අතර 03 වන ස්ථානයට ඔස්ට්‍රේලියාව පත්වී තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියානුවන් 06 දෙනෙකු එරටින් පිටුවහල් කර ඇති බව සඳහන්.

මෙම වසරේදී විදේශිකයන් 93 දෙනෙකු ඉන්දුනීසියාවෙන් පිටුවහල් කර ඇති අතර එයින් වැඩිම පිරිස රුසියානුවන් වන අතර දෙවන ස්ථානයට නයිජීරියාව පත්වි තිබෙනවා.

වැඩිම පිරිසකට චෝදනා එල්ල වී ඇත්තේ වීසා කොන්දේසි කඩ කිරීම්වලට අදාළවයි.

https://www.9news.com.au/world/bali-deportations-on-track-for-more-than-2022-australians-kicked-out-of-country/95c8f89a-e4ec-422c-867b-92636ba70eed

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »