
Today’s Top Stories – Friday 21st April, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මෙල්බන් ට්‍රෑම් රථයකදී තරුණියන් දෙදෙනෙකුට ලිංගික අතවර කල පුද්ගලයෙකු සොයා වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් තවත් ඉදි කිරීම් සමාගමක ව්‍යාපාර කටයුතු අඩාල වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!