
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- කෘමීන් සහ විෂබීජ හමුවේ වාහන 8,000 ක් ඔස්ට්‍රේලියා වරායන්හි සිරවෙයි
- ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට පාස්කු ඉරිදා දිනයේදී වර්ෂා කාළගුණයක්
- වීසා වංචා ගැන පැමිණිලි 3,000 ක්
- ඔස්ට්‍රේලියා නිවාස වටිනාකම මාස 10 කට පසු ඉහළට – Cash rate තීරණයත් අද
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27