ඇඩිලේඩ් සහ තදාසන්න ප්‍රදේශවලට සුලු භූ චලනයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ අගනුවර වන ඇඩිලේඩ් සහ තදාසන්න ප්‍රදේශවලට සුලු භූ චලනයක කම්පනය දැනී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 3.0 ක් ලෙසයි.

කාළගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ මෙමගින් කිසිදු සුනාමි අවධානමක් නොමැති බවයි.

මෙම කම්පනය පළමුවෙන් දැනී තිබුණේ දකුණු ඔස්ට්‍රේලියාවේ මවුන්ට් බාර්කර් ප්‍රදේශයටයි.

https://7news.com.au/news/sa/earthquake-felt-in-adelaide-and-surrounds-at-magnitude-30-c-10228830

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »