ඇඩිලේඩ් සහ තදාසන්න ප්‍රදේශවලට සුලු භූ චලනයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ අගනුවර වන ඇඩිලේඩ් සහ තදාසන්න ප්‍රදේශවලට සුලු භූ චලනයක කම්පනය දැනී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 3.0 ක් ලෙසයි.

කාළගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ මෙමගින් කිසිදු සුනාමි අවධානමක් නොමැති බවයි.

මෙම කම්පනය පළමුවෙන් දැනී තිබුණේ දකුණු ඔස්ට්‍රේලියාවේ මවුන්ට් බාර්කර් ප්‍රදේශයටයි.

https://7news.com.au/news/sa/earthquake-felt-in-adelaide-and-surrounds-at-magnitude-30-c-10228830

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »