
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියාවේ නගරයක පදිංචියට එන සියල්ලන්ට $ 20,000 ක්
- වසර 03 කට පසු දකුණු ඔස්ට්‍රේලියාවෙන් සරම්ප ආසාධිතයෙක්
- ශ්‍රී ලංකාවට ලකුණු 275 ක ඉලක්කයක්
- NSW මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඉතා ඉහළ උනන්දුවක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27