2020 සැප්තැම්බර් සඳහා ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික​ නිපුණතා(SkillSelect) ආරාධනා වටයේ ප්‍රතිඵ​ල ප්‍රකාශයට පත් කෙරේ.

2020 සැප්තැම්බර් සඳහා ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික​ නිපුණතා(SkillSelect) ආරාධනා වටයේ ප්‍රතිඵ​ල ප්‍රකාශයට පත් කෙරේ.

SkillSelect Invitation round results for September 2020 published.

2020 සැප්තැම්බර් ආරාධනා වටයේ ප්‍රතිඵ​ල දැන් ප්‍රකාශයට පත් කෙරේ. pro-rata වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර නිකුත් කර නොමැත. නවතම ආරාධනා වටයේ ප්‍රතිඵ​ල අනුව වෘත්තීය සිවිලිම් ද යාවත්කාලීන වේ. යාවත්කාලීන කළ වෘත්තීය සිවිලිම් ඔබට මෙතැනින් නැරඹිය හැකිය:

https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skillselect/occupation-ceilings

Visa subclass

Number

Skilled Independent visa (subclass 189)

350

Skilled Work Regional (Provisional) visa (subclass 491)

Family Sponsored

150

ආරාධනා ක්‍රියාවලිය සහ කපා හැරීම්

Visa subclass

Minimum points score

Latest date of effect month

Skilled Independent visa (subclass 189)

65

Jul-20

Skilled Work Regional (Provisional) visa

(subclass 491) Family Sponsored)

75

Aug-20

2020 සැප්තැම්බර් 11 ආරාධනා වටයේ දී ගැති අනුපාත වෘත්තීන් සඳහා වන අවම​ ලකුණු  සහ බලපැවැත්වෙන දිනයන්

Subclass

Occupation ID

Description

Minimum points score

Latest date of effect month

189/491

2211

Accountants

N/A

N/A

189/491

2212

Auditors, Company Secretaries and Corporate Treasurers

N/A

N/A

189

2334

Electronics Engineer

N/A

N/A

491

2334

Electronics Engineer

N/A

N/A

189

2335

Industrial, Mechanical and Production Engineers

N/A

N/A

491

2335

Industrial, Mechanical and Production Engineers

N/A

N/A

189

2339

Other Engineering Professionals

N/A

N/A

491

2339

Other Engineering Professionals

N/A

N/A

189/491

2611

ICT Business and System Analysts

N/A

N/A

189/491

2613

Software and Applications Programmers

N/A

N/A

 

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ට අවසර නොමැතිව ගෙවත්තේ ඇති ගස් කපන්න තහනම් වෙයි?

මෙල්බර්න්හි ගිනිකොන දෙසින් පිහිටි නිවාසවල පදිංචිකරුවන්ට බලපත්‍රයක් නොමැතිව තම ගෙමිදුලෙහි ඇති ගස් කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන් කැපීම තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »

මෙල්බන් සරසවියේ උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන අයට දැනුවත් කිරීමේ වැඩසටහනක්

මෙල්බන් විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදැරීමට බලාපොරොත්තු වන දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන දෙස් විදෙස් විද්‍යාර්ථයින් සඳහා නවතම දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »