LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • රථවාහන වැරදි හඳුනාගැනීමට වික්ටෝරියා ප්‍රාන්තය පුරා නව කැමරා
  • ගෑස් හිගයක් ගැන බිය නොවන්නැයි වික්ටෝරියානුවන්ට දැනුම්දීමක්
  • අමෙරිකාවෙන් කෲස් මිසයිල 220 ක් ගැනීමට ඔස්ට්‍රේලියාව සැරසෙයි
  • ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවීමට රටවල් 197 ක ඡන්දය
  • වැඩිම වේලාවක් surfing කර ඔස්ට්‍රේලියානුවෙකු ලෝක වාර්තාවක් තියයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »