Search

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

AUS LANKA RADIO

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියානුවන් රැසක් කොවිඩ් සමයේදී superannuation මුදල් ගෙන සූදු ක්‍රීඩා කරලා
  • මාස 12 කදී ඔස්ට්‍රේලියාවේ ජනගහණය 418,500 කින් ඉහළට
  • අන්තර් ප්‍රාන්ත සංක්‍රමණයේ වැඩිම කැමැත්ත ක්වීන්ස්ලන්ඩ් වෙත
  • සිඩ්නි නගරයේ වසර 165 ක වාර්තාවක් බිඳවැටෙන ළකුණු
  • ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කරවන සොයා ගැනීමක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »