Search

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තයට කඩුලු 02 ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 02 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්තය සමත්වුණා.

තරගය ජය ගැනීමට නවසීලන්තයට 02 වන ඉණිමේදී හිමිවූ ඉලක්කය ළකුණු 285 ක්.

එය කඩුලු 08 ක් දැවී පසුකර යාමට නවසීලන්තය සමත් වුණා.

ශ්‍රී ලංකාව පළමු ඉණිමට ළකුණු 355 ක්ද 02 වන ඉණිමට 302 ක්ද රැස්කලා.

නවසීලන්ත පළමු ඉණිම 373 යි.

මෙම තරගය පැවැත්වුණේ ක්‍රයිස්චර්ච් හිදීයි.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »