රජය හා මාධ්‍ය ගැන ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසය අඩුවෙයි

ඔස්ට්‍රේලියානුවන් විසින් රජය සහ මාධ්‍ය කෙරෙහි තබා ඇති විශ්වාසය අඩු වී ඇති බව නවතම අධ්‍යයනයක් හෙළි කරනවා.

ධනවත් හා දිළිඳු ලෙස මෙන්ම බලය ඇති හා නැති ලෙස මේ වනවිට ඔස්ටේ්‍රලියානු සමාජය බෙදී වෙන්වී ඇති බවයි එහිදී අදහස් දැක්වූ සියයට 45 කට ආසන්න පිරිසක් පවසා ඇත්තේ.

අතීතයට වඩා එය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙනවා.

කෙසේවෙතත් සිය සේවා යෝජකයන් පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් තබා ඇති විශ්වාසයේ සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.

SOURCE :

https://www.abc.net.au/news/2023-02-08/trust-slump-as-division-rules/101939406

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »