රජය හා මාධ්‍ය ගැන ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසය අඩුවෙයි

ඔස්ට්‍රේලියානුවන් විසින් රජය සහ මාධ්‍ය කෙරෙහි තබා ඇති විශ්වාසය අඩු වී ඇති බව නවතම අධ්‍යයනයක් හෙළි කරනවා.

ධනවත් හා දිළිඳු ලෙස මෙන්ම බලය ඇති හා නැති ලෙස මේ වනවිට ඔස්ටේ්‍රලියානු සමාජය බෙදී වෙන්වී ඇති බවයි එහිදී අදහස් දැක්වූ සියයට 45 කට ආසන්න පිරිසක් පවසා ඇත්තේ.

අතීතයට වඩා එය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙනවා.

කෙසේවෙතත් සිය සේවා යෝජකයන් පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් තබා ඇති විශ්වාසයේ සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.

SOURCE :

https://www.abc.net.au/news/2023-02-08/trust-slump-as-division-rules/101939406

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »