Search

සිඩ්නි ගුවන් යානා 02 ක මගීන්ට විශේෂ සෞඛ්‍ය අනතුරු ඇගවීමක්

සිඩ්නි ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා 02 ක සිටි ගුවන් මගීන්ට විශේෂ සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

පසුගිය බදාදා ඉන්දුනීසියාවේ ජකර්තා සිට සිඩ්නි දක්වා පැමිණි QF42 ගුවන් යානයේ සහ සිඩ්නි සිට කැන්බරා දක්වා ගමන් කල QF1433 දරණ ගුවන් යානයේ ගමන්ගත් මගීන්ටයි මෙම අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ.

අදාළ ගුවන් යානාවල සරම්ප ආසාධිතයෙකු ගමන් කර ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

පසුගිය බදාදා පෙරවරුවේ සිඩ්නි ගුවන් තොටුපළේ අභ්‍යන්තර ගුවන් මගී පර්යන්තයේ සිටි සියලු ගුවන් මගීන්ටද මේ පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි දැනුම් දීමක් සිදුකෙරෙනවා.

https://7news.com.au/news/public-health/measles-alert-issued-for-plane-passengers-on-two-sydney-flights-by-nsw-health-c-9788847

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »