ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්
- ඔස්ටේ්‍රලියාව පුරා ස්ථාන රැසකට Fire Warnings නිකුත් කරයි
- ලේබර් පක්ෂ නිවාස ප්‍රතිපත්තිය වෙනස් වන ළකුණු
- නිවු සවුත් වේල්ස් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු දෙගුණයකින් ඉහළට
- දකුණු ඔස්ටේ්‍රලියා රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන් දෙගුණ කරයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27