ඇපල් පරිශීලකයන් මිලියන ගණනකට අනතුරු ඇගවීමක්

පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් සම්බන්ධයෙන් ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි ඔවුන් දන්වා සිටින්නේ.

මෙම තත්වයෙන් මිදීම සඳහා වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙසටයි

ඇපල් සමාගම උපදෙස් දෙන්නේ.

එක් එක් ඇපල් නිෂ්පාදනය වෙනුවෙන් මෙම සතිය තුළදී යාවත්කාලීන කිරීම් මාලාවක් ඔවුන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

  • iOS 16.3 and iPadOS 16.3: iPhone 8 and later, iPad Pro (all models), iPad Air 3rd generation and later, iPad 5th generation and later, and iPad mini 5th generation and later
  • macOS Ventura 13.2: macOS Ventura
  • iOS 15.7.3 and iPadOS 15.7.3: iPhone 6s (all models), iPhone 7 (all models), iPhone SE (1st generation), iPad Air 2, iPad mini (4th generation), and iPod touch (7th generation)
  • watchOS 9.3: Apple Watch Series 4 and later
  • macOS Big Sur 11.7.3: macOS Big Sur
  • macOS Monterey 12.6.3: macOS Monterey
  • iOS 12.5.7: iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPad Air, iPad mini 2, iPad mini 3, and iPod touch (6th generation)
  • Safari 16.3: macOS Big Sur and macOS Monterey
  • tvOS 16.3: Apple TV 4K (all models) and Apple TV HD

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »