
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස්කම් 3ක් කැබිනට් මණ්ඩලය අනුමත කරයි. යෝජිත ද්විත්ව පුරවැසි වගන්තියට වෙනසක් නැත.
Cabinet approves 3 new amendments to 20A. No change to proposed duel citizenship clause.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස්කම් තුනක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ(19/10) පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ විගණනයට අදාළ ලිපියක් රඳවා ගෙන ඇත.
හදිසි පනත් කෙටුම්පත් ස්වාභාවික විපත් හා ජාතික ආරක්ෂාව සම්බන්ධ සිදුවීම් සඳහා සීමා කිරීමට ද ජනාධිපතිවරයා යෝජනා කර තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කැබිනට් අමාත්‍යවරයින් සංඛ්‍යාව එලෙසම පවත්වා ගැනීමට කටයුතු කර ඇත.
ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය විමසූ විට අමාත්‍ය වීරවංශ පිළිතුරු දුන්නේ ඉහත කරුණු 3 පමණක් වෙනස් වී ඇති බවයි.
