අකුරු ලියමින් රිය ධාවනය කල රියදුරු සොයා වික්ටෝරියා පොලීසිය ක්‍රියාත්මක වේ.

අකුරු ලියමින් රිය ධාවනය කල රියදුරු සොයා වික්ටෝරියා පොලීසිය ක්‍රියාත්මක වේ.

Man seen writing in notebook while driving at 80kph on Melbourne highway.

පුද්ගලයෙකු මෙල්බර්න් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 80 ක වේගයෙන් රිය පැදවීමේදී අකුරු ලියමින් සටහන් පොතේ අකුරු ලියමින් කල බවට​ 7NEWS වාර්තාකරුවෙක් විසින් බ්‍රහස්පතින්දා උදෑසන ගන්නා ලද වීඩියෝ පටයකට හසු වී ඇත​.

වික්ටෝරියා පොලිසිය රියදුරුගේ ක්‍රියාව “නොසැලකිලිමත් හා වගකීම් විරහිත” යැයි චෝදනා කළේය.

මෙම​ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »