Day: October 16, 2020

අකුරු ලියමින් රිය ධාවනය කල රියදුරු සොයා වික්ටෝරියා පොලීසිය ක්‍රියාත්මක වේ.

අකුරු ලියමින් රිය ධාවනය කල රියදුරු සොයා වික්ටෝරියා පොලීසිය ක්‍රියාත්මක වේ. Man seen writing in notebook while driving at 80kph on Melbourne highway. පුද්ගලයෙකු මෙල්බර්න් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 80 ක වේගයෙන් රිය පැදවීමේදී අකුරු ලියමින් සටහන් පොතේ අකුරු ලියමින් කල බවට​ 7NEWS වාර්තාකරුවෙක් විසින් බ්‍රහස්පතින්දා උදෑසන ගන්නා ලද වීඩියෝ පටයකට හසු වී ඇත​. වික්ටෝරියා පොලිසිය රියදුරුගේ ක්‍රියාව “නොසැලකිලිමත් හා වගකීම් විරහිත” යැයි චෝදනා කළේය. මෙම​ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More »

එළඹෙන සති අන්තයේ මෙල්බන් හි කොරෝනා නීති ලිහිල් කරන ලකුණු!

එළඹෙන සති අන්තයේ මෙල්බන් හි කොරෝනා නීති ලිහිල් කරන ලකුණු! Melbourne will move to a variation of step three of its roadmap out of lockdown on Sunday! පළමු සැලසුම් කළ පරිදි සීමාවන් දැඩි ලෙස ලිහිල් වනු ඇතැයි අපේක්ෂා නොකලද, අද දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන ඉතා අඩු මට්ටමකට පැවති නිසා වික්ටෝරියානු අගමැති Daniel Andrews කියා සිටියේ මෙල්බන් වැසියන්ට​ එළඹෙන 19 දින​ සිට වැඩි පෞද්ගලික නිදහසක් අපේක්ෂා කළ හැකි බවයි.  නමුත් එය “සෑම කෙනෙකුටම අවශ්‍ය

Read More »

ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍ර අයදුම්පත් ගාස්තු වලින් නිදහස් කිරීම් (waive)  සහ ආපසු ගෙවීම් (refund) පිළිබඳ​ නවතම විධිවිධාන​

ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍ර අයදුම්පත් ගාස්තු වලින් නිදහස් කිරීම් (waive)  සහ ආපසු ගෙවීම් (refund) පිළිබඳ​ නවතම විධිවිධාන​ Home Affairs releases provisions on Refunds of Visa Application Charges වීසා බලපත්‍ර අයදුම්පත් ගාස්තු වලින් නිදහස් කිරීම් (waive)  සහ ආපසු ගෙවිය (refund) හැකි අවස්ථා පිළිබඳ තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ එම​ විධිවිධාන මගින් ආවරණය වන විශේෂිත වීසා උප පංතිවල සාරාංශයකි: 309 අනාගත විවාහ වීසා උප පංතිය (Prospective Marriage visa – Subclass 309) COVID-19 සංචාර​

Read More »

16/10 දින වන විට එක් එක් ප්‍රාන්තයන් ගේ 190 වීසා කාණ්ඩය සඳහා වන නාම යෝජනා පිළිබඳ සාරාංශය

16/10 දින වන විට එක් එක් ප්‍රාන්තයන් ගේ 190 වීසා කාණ්ඩය සඳහා වන නාම යෝජනා පිළිබඳ සාරාංශය Summary of State Nominated 190 Visas Across Each State පසුගිය සතියේ අයවැය සහ ජාතික සංක්‍රමණික සමුළුවෙන් පසුව, එක් එක් ප්‍රාන්තයන් ගේ 190 වීසා කාණ්ඩය සඳහා වන නාම යෝජනා පිළිබඳ සාරාංශයක් පහතින් දක්වා ඇත​. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය උප පංතිය 190 වීසා නාමයෝජනා සඳහා ආරාධනා ළඟදීම ආරම්භ වේ. ස්වදේශ කටයුතු උපදෙස් වලට අනුකූලව, NSW විසින් දැනට තෝරාගත් සෞඛ්‍ය, තොරතුරු

Read More »

ක්වීන්ස්ලන්තයට යන ක්‍රීඩා ලෝලීන්ට අනතුරු ඇඟවීමක්!

ක්වීන්ස්ලන්තයට යන ක්‍රීඩා ලෝලීන්ට අනතුරු ඇඟවීමක්! A warning for sport fans travelling to Queensland! ක්වීන්ස්ලන්ත පොලිසිය පවසන්නේ Sunshine ප්‍රාන්තයට යාමට පෙර​ පාපන්දු ලෝලීන් දැනට පවතින දේශසීමා සීමාවන් පිළිබඳව දැනුවත් විය යුතු බවයි. AFL මූලික අවසන් තරඟය අද රාත්‍රියේ Brisbane හි Lang Park ක්‍රීඩා පිටියේ Canberra Raiders සහ​ Melbourne Storm අතර පැවැත්වීමට නියමිතයි. පසුගිය දින 14 තුළ සිඩ්නි නුවර පාපන්දු ක්‍රීඩාවකට සහභාගී වූ ඕනෑම කෙනෙකුට වර්තමාන මහජන සෞඛ්‍ය සීමාවන් යටතේ ක්වීන්ස්ලන්තයට යාමට නොහැකි වනු ඇතැයි ඔවුහු පවසති.

Read More »