Day: October 16, 2020

ඕස්ට්‍රේලියාවේ Magpie කුරුලු ප්‍රහාරයකින් පුද්ගලයෙකුගේ ඇස් වලට​ බරපතල තුවාල​​!

ඕස්ට්‍රේලියාවේ Magpie කුරුලු ප්‍රහාරයකින් පුද්ගලයෙකුගේ ඇස් වලට​ බරපතල තුවාල​​! Magpie attack in Australia leaves man bloodied and nearly blind! ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු  ප්‍රාන්තයේ වෙසෙන පුද්ගලයෙකුට දරුණු magpie කුරුලු ප්‍රහාරයකින්පසු ඇස් දෙකටම හානි සිදුවී ඇත. 68 හැවිරිදි James Glindemann පවසන්නේ වික්ටෝරියා හි Gippsland කලාපයේ Sale හි උද්‍යානයක දිවා ආහාරය ගනිමින් සිටියදී කුරුල්ලා ඔහුට පහර දීම​ට පටන් ගත් බවයි. බිහිසුණු සිදුවීම තත්පර කිහිපයකින් අවසන් විය. “මම එහි බංකුවක වාඩි වූ අතර magpie මා ළඟට පැමිණියා. මම ඔවුන්ට කතා

Read More »